උතුරු කොරියාව, පසුගිය මාස කීපයේ 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' වසංගතයෙන් බැටකද්දී, නායක කිම් ජොන් උන් ද ආසාදිතයකු වූ බව මේ වනවිට අනාවරණය වී ඇත.
උතුරු කොරියාව පුරා දරුණු 'උණ රෝගයක්' පැතිරුණේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. මෙම 'උණ රෝගය', 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' බව පසුව අනාවරණය විය.
එම 'උණ රෝගයට' නායක කිම් ජොන් උන් ද ගොදුරු වුණු නමුත්, ඔහු එයින් ඉක්මනින් සුවය ලැබුවේ යැයි උතුරු කොරියා නායකයාගේ නැගණිය වන කිම් යෝ ජොංග් පවසා තිබේ.
කිම් යෝ ජොංග් පවසා ඇත්තේ උතුරු කොරියාව තුළ 'කොවිඩ් 19' ව්‍යාප්තියක් ඇති කළේ දකුණු කොරායාව බවය.
උතුරු කොරියාව අඩපණ කිරීමට දකුණු කොරියාව උතුරු කොරියාවට 'කොවිඩ් 19' ව්‍යාප්ත කළේ යැයි කිම් යෝ ජොංග් චෝදනා නගා තිබේ.
(බීබීසී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කිම් ජොන් උන්ටත් කොරෝනා හැදිලා