ඇමෙරිකා උප ජනාධිපති කමලා හැරිස් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සි අතරේ හමුවක් පැවැත්වීමට නියමිතය. ඒ, රුසියාව සහ යුක්රේනය අතර පවතින අර්බුදය සම්බන්ධයෙනි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ යුක්රේන රජයට සහ හමුදාවටය.
යුක්රේනය නේටෝ හිතවාදී රටක් වුවත් නේටෝ සාමාජිකයකු නොවෙයි. එහෙයින් ඇමෙරිකාවට සෘජුව හමුදා මැදිහත් වීමක් කළ නොහැකි වනු ඇත.
ඇමෙරිකාව පවසා ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට යළි හිස එසවීමට නොහැකි වන ආකාරයට ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කරන බවය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කමලා හැරිස් යුක්රේන ජනපති හමුවක්