
ජෝ බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපතිනී කමලා හැරිස් ඒ සඳහා නම් කිරීමෙන් සතියක් ගතවෙද්දී, ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක ආධාර මුදලක් එක් රැස් කිරීමට කමලා හැරිස් සමත් වී සිටී.
එම මුදල් ලබා දීමට ඉදිරිපත් වුණු ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන්ගෙන් සියයට 66 ක් අලුතින් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්වුණු සාමාජිකයන් වීම විශේෂත්වයකි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 100 කි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, නොවැම්බර් 5 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කමලා හැරිස්ට ආදාර ගලයි