
ඇමෙරිකක් උප ජනාධිපති කමලා හැරිස්ගේ සැමියා ඩග් එම්හොෆ් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇත.
සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් හේතුවෙන්, වෛද්‍ය පරීක්ෂණයකට ඩග් එම්හොෆ් ලක් කළ බවත් එහිදී ඔහු ‘කොවිඞ් 19’ ආසාදිතයකු ලෙස හඳුනාගත් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සැමියා ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වුවත්, කමලා හැරිස් ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොවන බව ද වෛද්‍යවරුන් තහවුරු කරනු ලැබ ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1400
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කමලා හැරිස්ගේ සැමියා ‘කොවිඞ් 19’ ආසාදිතයෙක්