තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා ඇත.
කමලා හැරිස් මෙසේ පැවැසුවේ, මිචිගන් ප්‍රාන්තයෛ් අවසන් ජන රැලයට සහභාගී වෙද්දී, මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමිනි. ‘මම මේ දැන් තැපැල් ඡන්දයක් ලෙස මාගේ ඡන්දය ප්‍රකාශ කළා.’ යැයි කමලා හැරිස් පැවැසුවාය.
ඇමෙරිකා ජනාධිපතිවරණ අද (5) ආරම්භ වෙයි. එසේ වුවත්, ජනපද මට්ටමින්, ජනපද රැසක වැසියන්ට වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබුණි. ඒ අනුව අද (5) වනවිට මිලියන 76 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කමලා තැපෑලෙන් ඡන්දය දීලා