IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කාම්බෝජ අගමැතිට විශිෂ්ට ජයක්

කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය.

මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී. මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ අති විශිෂ්ට බහුතර බලයකින් අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළ බවය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 84 කි.

කාම්බෝජය ආසියානු රාජ්‍යයකි. එරට ජනගහනය මිලියන 16 කි. මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 9.7 ක පිරිසක් සුදුසුකම් ලබා සිටි බව පැවැසෙයි.



අදහස් (0)

කාම්බෝජ අගමැතිට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site