IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අඩු ගණනේ 28 දෙනකුවත් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගණන 329ක් බව කියති.

ප්‍රහාරයට පැමිණි අයකු වාහනයක් තුළ බෝම්බයක් පුපුරවාගෙන ඇතැයිද ඉන් පසු තුවක්කුකරුවකු වෙඩි තැබූ බව ද වාර්තාවේ.  මේ වන විට තුවක්කු ප්‍රහාර අවසන්ව ඇති බවත් එම ප්‍රදේශය යථා තත්ත්වයට පත්කර ඇති බවත් කියති.

තලේබාන් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.

රාජකාරියේ යෙදී සිටි එරට පොලිස් නිලධාරියකු පැවසූයේ ඔහු මෙතෙක් ඇසූ විශාලතම පිපුරුම් හඬ එය බවයි. පිපිරුමෙන් පසු විනාඩි 20ක් යනතුරු ඔහුට කිසිවක් ඇසුණේ හෝ පෙනුනේ නැති බවත් පවසා ඇත.

_89302383_893023772016419 _89302547_43fee01f-5808-4cbe-8e87-75a76d3a313e _89304235_331f3186-9ec1-4672-bf28-db9cc4ece059



අදහස් (0)

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඉසුරන්දි Tuesday, 19 April 2016 12:39 PM

මේ මොන විනාශයක්ද. ජිවිතයක් පරදුවට තියල තව අහිංසක ජිවිත කී දාහක්නම් විනාශ කරනවද මේ මිනිස්සු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 578 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site