ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට දකුණු අපි‍්‍රකානු ජාතිකයන් අට දෙනකු ඇතුළු 12 දෙනෙක් ඊයේ (18) බිලි වූහ. මියගිය සියල්ලෝම පිරිමින් බවත් ඔවුන් පෞද්ගලික ගුවන් යානා සමාගමක සේවය කළ පිරිසක් බවත් දකුණු අපි‍්‍රකානු විදේශ කටයුතු අමත්‍යංශ ප‍්‍රකාශක නෙල්සන් ක්වේතේ පවසයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාබුල් නුවර බෝම්බ ප‍්‍රහාරයට දකුණු අපි‍්‍රකානුවෝ අටක් බිලි