ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ පිපිරිමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පිපිරිමෙන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර ළමයින් 24 දෙනෙකු සිටින බව ඇෆ්ගනිස්ථාන මහජන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයකු ප්‍රකාශ කළේය.
මෙම පිපිරිම සම්බන්ධයෙන් වගකීම් තලේබාන්වරු බාරගෙන තිබේ. නැගෙනහිර කාබුල් හි පිහිටි ජාත්‍යන්තර සමාගම් හා පුණ්‍යායාතනය ගණනාවක් ඇති හරිත ගම්මානයේ මෙම පිපිරිම සිදුවී තිබේ.
අල්ජසීරා ඇසුරෙනි
(28535)

2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාබුල් නුවර පිපිරිමකින් 4 ක් මරුට