
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීමක් සිදුවිය. සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ පිපිරීමෙන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවය.
පිපිරීම සිදුවී ඇත්තේ කාබුල් අගනුවර බටහිර කොටසේය. මෙම බටහිර කොටසේ ජීවත් වන්නේ ෂියා මුස්ලිම්වරුන් බව පැවැසෙයි.
ඒ අනුව, බෝම්බ ප්‍රහාරය සුන්නි ෂියා අගමික කල්ලි අතරේ ගැටුමක් යැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
ඊයේ සිකුරාදා (5) ද බෝම්බ පිපිරීමක් සිදුවිය. එයින් මියගිය ගණන 8 කි. ප්‍රහාරයේ වගකීම ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාබුල් අගනුවර බෝම්බ පිපිරීමක්