කෙන්යාවේ නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි ‘ඩුසිට්ඩී2’ හෝටලයට ඊයේ (15) පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ල විය.
සෝමාලියාව පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් වන ‘අල් ෂෙබාබ්’ සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටින බව සැක පළ කරයි.
තුවක්කු රැගත් සිවුදෙනකු හෝටල් සංකීර්ණය ඇතුළු වූ බව ඇසින් දුටුවෝ පවසති.
ප්‍රහාරය අවසන් වූ නමුත් අද (16) උදෑසන ද වෙඩි හඬවල් හා පිපිරිම් සිදුවූ බවත් හෝටලය අවට ආරක්ෂාව තරකර ඇති බවත් බලධරයෝ පවසති.
බීබීසි ඇසුරෙනි
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කෙන්යාවේ හෝටලයකට එල්ල ප්‍රහාරයෙන් 15 දෙනෙකු මරුට