
කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් ගිනිගෙන පුපුරා ගියේය. පිපිරුමත් සමඟ මහා ගිනි ජාලාවක් නිර්මාණය විය.
පිපිරුමටත් ගින්නටත් හසුවී මියගිය ගණන 3 කි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 270 කි. බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
ට්‍රක් රථයක් ගිනිගෙන පුපුරා ගියේ මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉදිරියේය. මහල් නිවාස ගොඩනැගිල්ල පුරා ගින්න පැතිරෙද්දී, මහල් නිවාසවල වැසියන් බොහෝ දෙනකු නිදාගෙන සිටි බව ද පැවැසෙයි.
ගින්න නිවා දැමීමටත් ගින්නට කොටුවී සිටි පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙන්යාවේ පිපිරීමක්