IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෙන්යාවේ නයිරෝබි නුවර ගුවන් තොටුපොළේ ගින්නක්

කෙන්යාවේ නයිරෝබී නුවර ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (7) මහා ගින්නක් හටගත් අතර එයින් ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට සහ භාණ්ඩ ගබඩා අංගන කිහිපයකට හානි සිදුවිය.
ගුවන්තොටුපොළ බලධාරීන් කියා සිටියේ සිදුවූ හානිය අතිමහත් බවය. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුනොවිණි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය කිහිපයක් වෙහෙසීමට සිදුවුණු බව ද වාර්තා වේ.
ගින්නට හේතුව කුමක්දැයි පරීක්ෂණ පැවැත්වෙන අතර, ගුවන්තොටුපොළ මේ වනවිට වසා දමා ඇති බවත් ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

 

ගුවන් තොටුපොළේ ගින්න ඈතට දිස්වූ අයුරු..

 

 



අදහස් (0)

කෙන්යාවේ නයිරෝබි නුවර ගුවන් තොටුපොළේ ගින්නක්

chamila Thursday, 08 August 2013 01:55 PM

කනගාටුදායක පුවතක් , ඉක්මනින් යතා තත්වයට රැගෙන එන්න ලැබේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site