IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෙන්යාවේ ජනපතිවරණයෙන් උහුරු කෙන්යාටාට තියුණු ජයක්

අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට උප අගමැති ධුරයේ සිටි  51 හැවිරිදි උහුරු කෙන්යාටා සමත් විය.
අවසන් ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ කෙන්යාටාට සියයට 50 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගැනීමට හැකි වූ බවය. ඉකුත් 4 වැනිදා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද පැවැති එම ජනපතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනකු ඉදිරිපත් වූ නමුත් සටන පැවැතියේ උප අගමැති කෙන්යාටා සහ හිටපු අගමැති 68 හැවිරිදි රයිලා ඔඩින්ගා අතරේය.
කෙන්යාවේ ධනවත්ම පුද්ගලයා උහුරු කෙන්යාටාය. 
2007 වසරේ පැවැති ජනපතිවරණයේ දී සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් සිවිල් වැසියෝ 1,100 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට කෙන්යාටා සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇත. 
මේ වනවිට එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය කෙන්යාටාට එරෙහිව මානව වර්ගයාට එරෙහි අපරාධ කළැයි චෝදනා එල්ල කර ඇත. 



අදහස් (0)

කෙන්යාවේ ජනපතිවරණයෙන් උහුරු කෙන්යාටාට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 15 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site