ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
නිළි හර්ෂිකා සහ ඇගේ සැමියා පසුගිය දිනෙක බැංගලෝරයේ කරාමා නමැති හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහකයට සහභාගී වී ආපසු ඔවුන්ගේ මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී පිරිසක් ඔවුන්ගේ මෝටර් රථය නවත්වා, වරකර ගනිමින්, අසැබි වදනින් කෑ කෝ ගසමින් යුවළ සතු මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇත.
හර්ෂිකා සහ ඇගේ සැමියා ද බෙංගලෝරයෙට් පදිංචිකරුවන්ය. මෙම සිද්ධියෙන් පසු හර්ෂිකා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මේ ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ, එම අවස්ථාවේ, තමන් ජීවත් වන්නේ ඉන්දියාවේ නොව, පාකිස්තානයේ හෝ ඇෆ්ගනිස්තානයේ දැයි කියා සිතුනු බවය.
පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ මේ අයුරින් පුද්ගලයන්ට හිරිහැර කිරීම් මුදල් කොල්ලකෑම් නිරන්තරයෙන් සිදුවෙයි.
(එන්.ඩී.ටීවී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කන්නඩ නිළියට කරදර කරලා