IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කාන්තා අයිතිය හරියටම පෙන්වයි

අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වු මාධ්‍යවේදීනියක් පිළිබඳව පුවත්පතක් කැනඩාවෙන් වාර්තා වේ.කැනඩා ජාතික ලොරි වෙල්බෘන් මාධ්‍යවේදිනිය කාන්තා අයිතිවාසිකම් පිළිබදව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුයේ  කෙලෙව්නා නුවර නගරාධිපති වෝල්ටර් ග්‍රේ සමගය.

එහිදී මාධ්‍යෙව්දීනිය තම අයිතිවාසිකම් ප්‍රදර්ශනය කරමින් ඇද සිටි ඇඳුම උනා දමා  උඩු කය නිරුවත් වුවාය.

නගරාධිපතිවරයාද  ඇගේ අයිතිවාසිකම හා සියලු කාන්තා අයිතිවාසිකම් පිළිගනිමින් උඩුකය නිරුවත් මාධ්‍යවේදිනිය සමග දිගටම මාධ්‍ය සාකච්ඡාවේ නිරත විය. 

 



අදහස් (0)

කාන්තා අයිතිය හරියටම පෙන්වයි

අජිත් Tuesday, 27 August 2013 04:01 PM

ෂා මරු,ඔහොම අයිතිවාසිකම් ඉල්ලනවා නම් දෙන්න බැරිය (දී)

:       0       0

දැන් Tuesday, 27 August 2013 04:03 PM

නගරාධිපතිතුමත් අයිතිවාසිකම් පෙන්නුවානම් තමයි වැඩේ... (දී)

:       0       0

සාමා Tuesday, 27 August 2013 10:31 PM

මටනම් නගරදිපතිතුමා යහපත් පුදගලයෙක් බව පේනවා.ලංකාවෙනම් ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් ලගටවත් යන්න බැහැ. (දී)

:       0       0

වරුණ Tuesday, 27 August 2013 04:40 PM

අවිෂ්කත් හරි අසයිනේද මගේ පිටින් තියල හරි ඉන්ටවිව් එකක් ගන්න (දී)

:       0       0

අර්ෂා Tuesday, 27 August 2013 04:48 PM

ලෝක විනාශය ලං වෙනවිට කාන්තා අයිතීන් මුවාවෙන් කාන්තාවන් බොහොමයක් හෙළුවෙන් ඔබ මොබ යාම බහුලව දැකිය හැකි ලක්ෂණයක් වේ.......තවද පිරිමි අබිබවා කාන්තා ජනගහනය වැඩිවනු ඇත. නබිතුමාගේ වදන්..... (දී)

:       0       0

කුමාර Wednesday, 28 August 2013 06:31 PM

කාන්ත අයිතීන් ගැන කතා කරන අයගේ පරම ඉල්ලීම මේක වෙන්න ඇති (නි)

:       0       0

කුමාර Tuesday, 27 August 2013 05:14 PM

අයියෝ නගරාධිපති (දී)

:       0       0

නදීකා Tuesday, 27 August 2013 05:27 PM

අනේ ලංකාවේ මට එහෙම වාසනාවක් තිබුනොත් ...? (නි)

:       0       0

සම්පත් Tuesday, 27 August 2013 05:51 PM

සුදු ජාතිකයන්ට මෙය සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

නදින් Tuesday, 27 August 2013 06:02 PM

ෂික් විතරක්! (නි)

:       0       0

ප්‍රගීත් Tuesday, 27 August 2013 06:16 PM

මෙහෙ ඕවා සාමාන්‍ය දේවල්.මෙහෙ මිනිසුන් නිදහසේ ජීවත් වෙනවා (නි)

:       0       0

ජෝන් Tuesday, 27 August 2013 06:22 PM

මම නම් ගැහැණු ළමයි දිහා බලන්නෙ නැහැ (නි)

:       0       0

සෙනරත් Tuesday, 27 August 2013 06:39 PM

අයිතිවාසිකම් කියලා කාන්තාවන් මොනවද මේ ඉල්ලන්නේ? උඩුකය නිරුවත් කරගන්නද? දැන් නවීන ලෝකයේ උඩුකය නිරුවත්ව පිරිමියෙක්වත් හැසිරෙන්නේ නැහැ.‍කාන්තාවන්ට ස්වාබාව ධර්මයෙන් ලැබුණු සියලු අයිතීන් කාන්තාව මේ ලෝකයට පහල වුන දා ඉඳලා අඩු නැතිව ලැබෙනවා (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Tuesday, 27 August 2013 01:32 PM

ඊළග සාකච්ඡාවෙදී මොන අයිතිවාසිකමක් ඉල්ලයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ගාමිණි Tuesday, 27 August 2013 01:35 PM

කොහොමත් ඔය රටවල ගැහැණු අඩ නිරුවතින්නේ වැඩිපුර ඉන්නේ. (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 07:42 AM

ඇයි නදීකාත් කැමතිද මෙහෙම ඉන්ටවිව් එකක් දෙන්න? (නි)

:       0       0

හර්ෂන් අධිකාරි Tuesday, 27 August 2013 07:07 PM

එන්න කියන්න මහනුවරට (දී)

:       0       0

නුවන් Tuesday, 27 August 2013 07:10 PM

මොනවද මේ හිනා යන වැඩ? (දී)

:       0       0

අවිශ්ක Wednesday, 28 August 2013 08:15 AM

වරුණ එපා කියයි ඉන්ටවිව් එකක් දුන්නොත්. ඔපිස් නිවාඩු දමාගෙන යයි! (අ)

:       0       0

රාජු Tuesday, 27 August 2013 01:51 PM

ඔය වගේ ගැහැණු ලංකාවේ නැහැනේ අපරාදේ (දී)

:       0       0

දිල්ශාන් Tuesday, 27 August 2013 01:59 PM

මොකද්ද කාන්තා අයිතිය කියන්නේ

:       0       0

රිස්වි Wednesday, 28 August 2013 09:13 AM

මම හිතුවේ ලංකාවේ විතරයි කියලා මාධ්‍යවේදිනියෝ ඉන්නේ, පිටරට වල ඉන්නේ වාර්තාකාරිණියො කියලා, බලනකොට එහෙත් ඉන්නවා මාධ්‍යවේදිනියෝ. මාරයිනේ. (ස)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 09:19 AM

එහෙනම් අවිශ්ක, නදීකාගේ ඉන්ටවිව් එක ගන්න අපි දෙන්නාම එකතු වෙලා යමුද? (නි)

:       0       0

නදීර Tuesday, 27 August 2013 02:11 PM

මේක ප්‍රසිද්ධියේ වුණ නිසා නගරාධිපති ගේ පට්ටම බේරුණා. (ස)

:       0       0

ඉෂාර Tuesday, 27 August 2013 02:15 PM

ඒ වගේ අයිතිවාසිකම් නං දෙන එක කජ්ජක්ද? (දී)

:       0       0

උදයංග Tuesday, 27 August 2013 02:25 PM

මමත් කැමති ඔය වගේ සාකච්ඡාවක් කරන්න, කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. (ස)

:       0       0

විතාන Tuesday, 27 August 2013 09:29 PM

මේ ක්‍රමය ලන්කාවටනම් හොද නැහැ (දී)

:       0       0

කමල් Tuesday, 27 August 2013 03:17 PM

මාර ප්‍රශ්ණයක්නේ කාන්තා අයිතිවාසිකම් කියන්නේ හෙළුව පෙන්නන්න තියන අයිතිය කියන එකද?

:       0       0

ප්‍රගීත් Tuesday, 27 August 2013 03:20 PM

විලි ලජ්ජා නැති අයිතීන් (දී)

:       0       0

අවිශ්ක Tuesday, 27 August 2013 03:21 PM

වරුණ කැමතිද සාකච්ඡාවක් කරන්න? (ස)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 10:05 PM

නගරාධිපති ටත් නහින දෙහින කාලේ මාර අවස්තාවක් නේ ලැබුනේ. (දී)

:       0       0

සලා Tuesday, 27 August 2013 10:12 PM

ඇදුම් ගලවපුවම ගැනුන්ගේ ඇති ලස්සනක් නැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1945 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1539 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site