වියට්නාම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස උයෙන් ති කිම් නන් තේරී පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට කාන්තාවක කථානායක ලෙස තෝරා පත් කර ගැණනු පළමු අවස්ථාව මෙයයි.
ඇය දකුණු වියට්නාමයෙන් මනාප 95.5ක ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.
මිට පෙර ජාතික සභාවේ උප සභාපතිනිය ලෙස කටයුතු කර ඇති ඇය වලංගු ඡන්ද 481කින් 472ක් ලබාගෙන එම සභාවේ සභාපතිනිය ලෙසද පත්විය .
එමෙන්ම ඇය විවිධ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර වල ක්‍රියාකළ අත්දැකීම් බහුල කාන්තාවක බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි..
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාන්තාවක් වියට්නාම පාර්ලිමේන්තුවේ මුල් පුටුවට
ඇසළ Friday, 01 April 2016 03:45 AM
හරියට අපේ ඡන්දෙන් පැරදුන ලිස්ට් එකෙන් රිංගපු මන්ත්‍රී කැබිනට් ඇමති වුනා වගේ නෙමෙයි නේද. ඒ කියන්නේ ගැහැණියෙක් වෙලත් තත්වේ රැක ගෙන අපේ ලැජ්ජාව නැති දේශපාලුවන්ට වැඩිය (බ)