IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කනත්තත් විචිත්‍රවත් වෙයි

ප‍්‍රංශයේ සොහොන් කොත් නිපදවන සමාගමක් විසින් ලෙළදෙන යකඩවලින් සොහොන් කොත් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ. මෙම යකඩ කොතේ රූප රාමු පිළිබිඹු වන සේ වර්ණවත්ව නිර්මාණය කරයි. මෙවැනි සොහොන් කොත් සැලසුම් 100 ක් පමණ දැනට නිර්මාණය කර ඉදිරරිපත් කර තිබේ.

ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි නිර්මාණය කරනු ලැබේ. ගැනුම්කරුට අවශ්‍ය නම් මියගිය පුද්ගලයාගේ ඡායාරූපයක් වුවද එහි නිර්මාණ කර දීමට ඔවුන්ට හැකියාව තිබේ.

සාම්ප‍්‍රදායික දුක්ඛ සහගත සොහොන් කොත් වෙනුවට මෙවැනි පින්තූර සහිත සොහොන් කොත් සැදීමෙන් එහි යාමෙන් ඇති වන දුක් දෝමනස්සයන් දුරු වී යම්තාක් දුරට හෝ දුක දුරු වී යන බව ගනුදෙනුකරුවන්ගේ අදහසයි. එසේම ඡුායාරූපය පිළිබිඹු වන සේ නිර්මාණය කිරීමෙන් මොහොතකට හෝ ඔවුන්ගේ මතකයන් සමග රැුදී සිටීමට අවස්ථාවක් උදා වන බව ඔවුන්ගේ අදහසයි.

නීතිමය බාධාවක් නොමැති රූප සහිත සොහොන්කොත් දැන්  ප‍්‍රංශය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව පැවසේ.

 

 



අදහස් (0)

කනත්තත් විචිත්‍රවත් වෙයි

සශිරා Thursday, 06 March 2014 12:09 PM

නරක නෑ.අපෙත් ප්‍රභූ ඇත්තන්ට හොඳට ගැලපෙනවා. මරණෙන් පස්සේ හරි දිළිසි දිළිසි ඉන්න බැරුවයැ.(දිල්)

:       0       0

නිකි Tuesday, 04 March 2014 09:03 AM

මාරයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site