
ඉන්දියාවේ සංචාරයක නිරත කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූවාය.
ඉන්දු - කැනේඩියානු ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයට නව ජවයක් ලබාදීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයන්ට කැනඩා විදේශ ඇමැතිනියගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කැනඩා විදේශ ඇමැතිනිය උණුසුම් ලෙස පිළිගත් බව ද පැවැසෙයි.
ද්විපාර්ශ්වික වර්ධනය සහ සමෘද්ධිය සඳහා වෙළඳාම, තාක්ෂණය, බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ ජනතාව අතර සහයෝගීතාව යන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැනඩා විදෙස් ඇමති ඉන්දියාවේ