ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ට්‍රම්ප්ගේ 'මාර් ආ ලාගෝ' නිවාඩු නිකේතනයට පැමිණ සිටී.
කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ හදිසියේ ට්‍රම්ප් හමුවීමට පැමිණියේ ට්‍රම්ප් කළ ප්‍රකාශයක් හේතුවෙනි. ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ කැනඩා භාන්ඩ සඳහා සියයට 15 ක තීරු බදු අය කර ගැනීමට තම නව රජය කටයුතු කරනු ඇති බවය.
ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන ජනවාරියේය. කැනඩාවෙන් පමණක් නොව මෙක්සිකෝවෙන් ද ඇමෙරිකාවට ආනයනය සිදුවන සියලු භාණ්ඩ සඳහා තීරු බදු අය කිරීමට වහා පියවර ගන්නා බවය. කැනඩාවත් මෙක්ස්කෝවත් ඇමෙරිකාවේ අසල්වැසියන්ය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කැනඩා අගමැති හදිසියේ ට්‍රම්ප් හමුවෙයි