
වැඩිහිටියන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැයී කැනඩාවේ සිදුවුණු අනතුරකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි.
අනතුර සිදුවූයේ කාර්බෙරි නගරයට නුදුරිනි. අනතුර සිදුවෙද්දී බස් රථයේ 25 දෙනකු ගමන් කරමින් සිට ඇතැයි ද පැවැසෙයි. තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට කැනඩා පොලිසිය කටයුතු කළේ යැයි ද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩාවේ බස් රථ අනතුරකින් 15 ක් මරුට