කැනඩාවේ සස්කෙචුවාන් ප්‍රාන්තයේ ලැව් ගින්නක් හේතුවෙන් 13,000ට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඝන දුමාරය හේතුවෙන් නිවෙස්වල සිටීම අපහසු වීම මෙයට හේතුවී ඇත. ගින්නට හසුවී නිවාස 15ක් විනාශ වූ බව ද කැනඩා මාධ්‍ය වාර්තා කරයි.
සැතපුම් 1000ක් පමණ දුරට දුමාරය පැතිරෙමින් පවතී. ගින්න පැතිරෙන ප්‍රදේශයට ගින්න මර්oනය කිරීමට 1400ක පමණ පිරිසක් යොදවා ඇතැයි කැනඩාවේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම ලැව් ගිනි ලබන ශීත ඍතුව දක්වා පැවතිය හැකි බවත් නිරක්ෂය ආශ්‍රිත පැසිපික් සාගර කලාපයේ ජලය උණුසුම් වීමේ එල්නිනෝ කාලගුණ විපර්යාසය නිසා එම තත්ත්වය හටගත් බව විද්‍යාඥයෝ කියති.
2025 නොවැම්බර් මස 04
494
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2237
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1674
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩාවේ ගින්නෙන් 13,000ක් අවතැන්
සිරිවිකම් Saturday, 11 July 2015 11:26 PM
දේශපාලනය හා අහිංසක මිනිස් ජීවිත පටලවා ගැනීමෙන් වළකිමු. (අ)
චන්න බුවනක Saturday, 11 July 2015 12:50 PM
පළමුව කනගාටුව ප්‍රකාශ කරමි. දෙවනුව අපේ රටට දුන් ගින්දර මතක් කරමි. (නදී)
කවින්ද Thursday, 09 July 2015 12:47 PM
කිසිවෙකුට මෙවන් දුකක් නොවේවා! (නි)
පොඩිසේන Friday, 10 July 2015 01:28 AM
පවු අහිංසක මිනිස්සු! (නි)
කැනඩා දිසා Friday, 10 July 2015 01:47 AM
මුළු අහසම දුමෙන් වැහිලා අදට දවස් 5ක් වෙනවා. මිනිසුන් ලෙඩරෝග වලින් පෙළෙනවා. මෙවන් දෙයක් ලංකාව වැනි රටකට වුණොත් මොනවා වේවිද කියාවත් හිතන්න අමාරුයි. (නි)