ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව පැවැසෙයි.
82 හැවිරිදි පෙලෝසි යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ඇයගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් ඇගේ ප්‍රකාශක ඩෲ හැමිල් පවසයි.
කතා නායිකා නැන්සි පෙලෝසි පූර්ණ එන්නත්කරණයකට ලක් වුණු අයකු බව ද පැවැසෙයි. ඇය මේ වනවිට නිරෝධායනයේ පසුවන බව ද වාර්තා වේ.
(අල් ජසීරා)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කතා නායිකා නැන්සි පෙලෝසිට කොවිඩ්