ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් බොරු චෝදනා එල්ල කරමින් ඉරානයට එරෙහිව කොතරම් සම්බාධක දැම්මත් ඉරානයේ එම න්‍යෂ්ටික වැඩසටහන නවත්වන්නේ නැතැයි ඉරාන ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අලී කමේනී පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඉරාන මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්ය. බටහිර සම්බාධකවලට එරෙහිව ඉරාන රජය ශක්තිමත් කිරීමට සෑම දේශපාලඥයන් සියලූම දෙනා එකමුතු වී කටයුතු කළ යුතුයි යැයි ද කමේනී අවධාරණය කළේය. ඇමෙරිකාව ප‍්‍රමුඛ පටහිර රටවල් පවසන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවටය. එහෙත් ඉරානය පවසන්නේ ඔවුන්ගේ එම න්‍යෂ්ටික වැඩසටහන රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස කි‍්‍රයාත්මක වන බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොතරම් සම්බාධක දැම්මත් න්‍යෂ්ටික වැඩ නවත්වන්නේ නෑ