නේපාලයේ කත්මන්ඩු නුවර චාරුමතී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කැරිණි.
චාරුමතී බෞද්ධ විහාරයේ ශාඛාවක් ලෙස ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානයේ සාමනේරයන් වහන්සේලා පුහුණු කිරීම, භාවනා පන්ති පැවැත්වීම පුස්තකාල පහසුකම් සැපයීම ආදී බෞද්ධ කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය.
අනුරාධපුර අවුකන පිළිමයේ අනුරුවක් ද මෙහි ඉදිකිරීමට යයි.
චාරුමතී බෞද්ධ විහාරය අශෝක අධිරාජයාගේ දියණියක වන චාරුමතී විසින් ඉදිකරන ලද අතර වත්මනෙහි එහි විහාරාධිපති ලෙස කටයුතු කරනුයේ නේපාලයේ තපස්සිධම්ම හිමියෝය.
මුල්ගල් තැබීමේ අවස්ථාවට මැලේසියාවේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සරණංකර නායක හිමි, අනුරුද්ධ, ලුම්බිණියේ මෛත්‍රී, නේපාලයේ කොණ්ඩඤ්ඤ යන හිමිවරු ද නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න මහතා ඇතුළු ආරධිතයෝ රැසක් ද එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කත්මන්ඩු නුවරට බෞද්ධ මධ්‍යස්ථානයක්