ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන ‘අධිෂ්ඨාන පහන් පූජාව’ ජනවාරී මස 10 වැනිදා සවස 7 ට එම විහාරස්ථානයේදී පැවැත්වේ.
නව වසරේ ලක්වාසීන්ට සෙතක්ම වේවා පැතුමෙන් පවත්වන මෙම පූජාව ඉතාලියේ මහා සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මහවිලච්චියේ අස්සජි හිමියෝ මෙහෙයවති.
2025 නොවැම්බර් මස 04
538
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කතානියා සිසිලි බෞද්ධ විහාරය පිංකම 10 වැනි දා
යසරත්න Sunday, 10 January 2016 01:08 AM
සියළු කටයුතු සඵල වේවා! (නි)