
ආලෝක වර්ෂ 264 ක් ඈතින් කණ්ණාඩියක් වැනි දිලිසෙන ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇත.
යන නමින් නම් කළ මෙම ග්‍රහලෝකය, බාහිර් ග්‍රහයකු බව පැවැසෙයි. නාසා විද්‍යාඥයන් මෙම ග්‍රහයා සොයා ගත්තේ 2020 දීය. කෙසේ නමුත් මේ වනවිට ඒ ගැන වැඩිදුර අධ්‍යයන සිදු කරන්නේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි.
සිලිකේට් සහ ටයිටේනියම්වලින් පිරුණු වායු ගෝලයක් මෙම යෝධ ග්‍රහලොවට ඇති බැවින් එය කණ්ණාඩියක් මෙන් සියල්ල පරාවර්තනය සිදු කරන බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කණ්ණාඩියක් වැනි ග්‍රහයෙක් හමුවෙලා