IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


‘කුඩු ගුරා’ට සිහිය එනතුරු පොලිස් මුර

ඇමරිකාවේ පිට්ස්බර්ග් හි පාසලක ගුරුවරයකු තම ඉගැන්වීම් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් හෙරොයින් ශරීරගත කර ගැනීමට පුරුදුව සිට ඇතැයි හෙළිවී තිබේ.

සිසුන් පිරිසකට උගන්වමින් සිටිනාතුර සිහිසුන් ඇද වැටීම නිසාවෙන් රෝහල් ගත කර ඇති මෙම ගුරුවරයාගේ රෝග නිධානය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඔහු හෙරොයින් භාවිතා කර ඇතැයි සොයාගැනීමට හැකිවිය.

අනතුරුව පොලිසිය සිදුකළ පරීක්ෂණයකදී ඔහුගේ ගමන් කබායේ තිබී හෙරොයින් අඩංගු පාර්සල් 4 ක් හා මෝටර් රථයේ සඟවා තිබූ කංසා මිටියකුත් සොයාගැනීමට හැකිව තිබේ.

ගුරුවරයා කලක සිටම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ගුරුවරයාට ‘‘පියවි සිහිය‘‘ එනතුරු බලා සිටින පොලිසියේ ඊළග පියවර ඔහුව නීතිය හමුවට ගෙන ඒමය.



අදහස් (0)

‘කුඩු ගුරා’ට සිහිය එනතුරු පොලිස් මුර

උපාලි Saturday, 19 October 2013 09:14 AM

කෝ අර මේ වගේ දෙයක් අපේ රටේ උනාම අපේ මව් බිමට පලු යන කම් බනින අය. මේ තමයි අපේ රටේ මානව හිමිකම් ගැන කතාකරන ලූකා පොලිස් කාරයාගේ වැඩ කිඩ.(නදී)

:       0       0

චන්දි Saturday, 19 October 2013 10:24 AM

ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ ඕව වෙන්නේ නැහැ ....!! (අ)

:       0       0

කුමාරන Friday, 18 October 2013 02:12 PM

ප්‍රජාතන්ත්‍රවාදී මුලික අයිතියක් ඕක.ඒ වගේම තමා එයා ළඟ පිස්තෝලොයකුත් තියෙන්න ඇති සමහරවිට.ගුරා පාඩමට පෙර කුඩු ගන්නවා,ගෝලයා පාඩමෙන් පස්සේ කුඩු ගන්නවා.ලංකාදීපයට පින් මේ තොරතුරු රටට ගෙන ඒම පිළිබඳ.මොකද බොහෝ අය හිතන්නේ ඇමෙරිකාව මිහිපිට දිව්‍ය ලෝකයක් කියලනේ. (නි)

:       0       0

එරා Friday, 18 October 2013 10:04 PM

කුමරන් ඇමෙරිකාව මිහිපිට දිවිය ලෝකයක් ඇවිල්ල බලන්න (ස)

:       0       0

කුමාරි Friday, 18 October 2013 02:58 PM

හත් දෙවියනේ! ඉතින් ‍කොහොමද දරුවන්ට යහගුණ කියාදෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 18 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 19 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 18 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 19 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1773 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 104 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1231 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 391 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site