
පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ලටන් යළිත් වරක් සිය රාජකීය කටයුතු ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් පුවත් සේවා මේ බව වාර්තා කළේ බ්‍රිතාන්‍ය රජ පවුල නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි. පූර්ණ ළමා විය සංවර්ධනයට අදාල රජ පවුලේ වැඩසටහන් කීපයක් මෙහෙය වීම කේට් කුමරිය විසින් සිදු කරනු ලබන අතර, බටහිර ලන්ඩනයේ වින්ඩ්සෝර් මාලිගයේ දී එම වැඩසටහනට අදාල සාකච්ඡා කීපයක් පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කේට් කුමරිය යළි රාජකාරි අරඹයි