IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කැටයමටත් පොත පෙරළයි

පොත් වලින් කළ හැක්කේ දැනුම ලබා ගැනීම වැනි දේ පමණක් නොවන බව කලා කරුවෝ තහවුරු කැර සිටිති. ඔවුහු පොත් භාවිතා කැර විවිධ භූ දර්ශණ නිර්මාණය කළහ. එය දැන් ලොව ජනප්‍රිය වෙමින් පවතින කලාවක් ලෙස හැඳින්වේ.



අදහස් (0)

කැටයමටත් පොත පෙරළයි

චූලක Friday, 06 December 2013 11:08 PM

භාවිතයට ගන්න බැරි පොත් නම් කමක් න නැත්නම් මහා අපරාදයක් (ස)

:       0       0

සම්පත් Thursday, 05 December 2013 01:36 PM

විද්‍යුත් බලශක්තිය නැතිවුනොත් ඔබට නැවත මෙම පොත් පිහිටවේවි. පරිස්සමින්. (දිල්)

:       0       0

සද්ධා මංගල Thursday, 05 December 2013 01:38 PM

අලුත් ලස්සන නිර්මාණ ! මේක දැකලා පොඩි දරුවෝ නිර්මාණ කලොත් (දිල්)

:       0       0

නිමල් Thursday, 05 December 2013 01:41 PM

අපරාදේ........ පොත් කියන්නේ කොච්චර වටිනා දෙයක්ද? (ස)

:       0       0

මධු Thursday, 05 December 2013 01:51 PM

අර පොතෙන් මට නිර්මාණයක් කරන්න හිතනවා ! (ස)

:       0       0

රත්නායක Thursday, 05 December 2013 02:03 PM

මිනිසා සම්පුර්ණ කරන අමිල වස්තු විනාශ වන අයුරින් කුමන ව්ශ්මිත නිර්මාණ කලද අගය කිරීමට නොහැක!! (ස)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 07 December 2013 02:05 AM

මිනිස් මොලයට කරලා තියෙන විනාශයක්. (නදී)

:       0       0

ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 02:22 PM

කලාව නම් ලස්සනයි.. ඒත් කවුරුහරි මහන්සියෙන් ලියපු පොත් මේ විදියට විනාශ කරන එක නම් වටින්නේ නෑ. (ස)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 07 December 2013 02:06 AM

නිර්මාණ ගොඩක් ලස්සනයි නමුත් අනුමත කල නොහැක . (නදී)

:       0       0

නිසංසලා Friday, 06 December 2013 08:51 AM

නිර්මාණ නම් ගොඩක් ලස්සනයි. ඒත් සිසුවියක් විදිහට මම නම් පොත් වලට ගරු කරනවා. පොත් වෙනුවට විකල්පයක් භාවිතා කරන්නකෝ.(නදී)

:       0       0

ශාලික Thursday, 05 December 2013 02:55 PM

නියම වැඩක් ,,,, (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 05 December 2013 10:08 PM

මගේ ගාවත් තිබෙන ලොකු පොත් ටිකෙන් වැඩක් ගන්න බලන්න ඕනෑ (නි)

:       0       0

මෙර්වින් දම්බන Thursday, 05 December 2013 03:28 PM

ඉන්දු-ලන්ඩන්,මෝඩ අදහසක් මයි දැම්මොත් දන්නේ,පොත් ප්‍රකාශකයෝ එක පොතකින් ලක්ෂ ගණන් කොපි ගහනවා,අවශ්‍ය කෙනෙක් මේවා මිලදීගෙන එයාලට ඕනේ දේවල් කර ගන්නවා (දිල්)

:       0       0

ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 11:24 PM

මර්වින්, ඔයාට මාත් එක්ක තිබෙන තරහ මොකද්ද? මම විතරක් නෙමෙයි මේ අදහස දක්වලා තියෙන්නේ... (නි)

:       0       0

හසී Friday, 06 December 2013 11:08 AM

නිසංසලා, අපි කවුරුත් පොත් වලට ගරු කරනවා. ඒත් මේ කලාවේ දී නම් පොත් වලට ආදේශකයක් නෑ. (ස)

:       0       0

නිසංසලා Friday, 06 December 2013 11:50 AM

ඔයා හරි හසී. පොත් කියවන්නැති අද වගේ කාලයක කැටයම් කලාවෙන් හරි වටිනාකමක් දීපු එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.ඒත් ඉතින් ඒ කලාව රස විදින්නෙ කොහොමද?රස ජනනය වෙන්න නම් ඒ කලාව ගැන පහන් සිතුවිල්ලක් ඇති වෙන්න ඕනි නේද?මම නම් හිතන්නෙ කලාත්මක දෙයක් කිර්මාණය කරද්දී තවත් වටිනා වස්තුවක් විනාශ විය යුතු නැහැ කියලා. (ස)

:       0       0

හසී Friday, 06 December 2013 11:57 AM

නිසංසලා, අපිට ඕන නම් වටිනා දෙයක් විනාශ නොකර හිස් පොතක් අරන් පරණ කවරයක් දාලා කරන්න පුළුවන්. එතකොට වටිනා දේකට නැති වෙන්නේ කවරය විතරයිනේ...... (ස)

:       0       0

ශිරෝ Friday, 06 December 2013 12:23 PM

අය්යෝ පොත්. (නදී)

:       0       0

නිශා Friday, 06 December 2013 12:39 PM

නියම වැඩක්. අගය කල යුතුයි. නමුත් පොත් ටික නම් අපරාදෙ.... (ස)

:       0       0

හසී Friday, 06 December 2013 01:27 PM

වටිනා කලා කෘතියක් නම් අපතේ යන්නේ නෑ. (ස)

:       0       0

සාන්ත Friday, 06 December 2013 01:47 PM

අකුරු නොදන්නා අය පොත් වලින් වෙන මොනවා කරන්නද?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 54 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site