
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ ගෝමා නගරය එරට බෙදුම්වාදී සන්නද්ධ කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ බව වාර්තා වේ. මෙම කැරැලිකරුවන් හැඳින්වෙන්නේ ‘එම් 23’ යන නමිනි.
කරැලිකරුවන් නගරයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ ගෝමා වැසියන් සිය ගණනින් නගරය අතහැර පලා යමින් සිටින බව ද පැවැසෙයි. කැරැලිකරුවන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් අතරේ ද අවි ගැටුම් පවතින බවත්, මේ වනවිට සාම හමුදා භටයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොංගෝ ගෝමා නගරය කැරැලිකරුවන්ගේ ග්‍රහණයට