IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොංගෝ කැරැලි නායකයා යුද අපරාධ අධිකරණය හමුවේ වරදකරු වෙයි

කොංගෝ සිවිල් යුද සමයේදී ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සහ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කිරීම යන චෝදනාවලට අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය හමුවේ, කොංගෝ කැරැලි නායක තෝමස් ලූබන්ගා පෙරේදා (14) වරදකරු වූයේය. ඒ අනුව නෙදර්ලන්තයේ හේග් නුවර මූලස්ථානය කොටගත් අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය හමුවේ, යුද අපරාධකරුවකු ලෙස වරදකරු වූ පළමු වැන්නා වන්නේ 51 හැවිරිදි තෝමස් ලූබන්ගාය. විනිසුරුවරුන්ගේ තීන්දුවට අනුව වසර 30 ක හෝ ජීවිතාන්තය තෙක් හෝ සිරදඬුවම් විඳීමට ලූබන්ගාට සිදුවනු ඇතැයි වාර්තාවේ. යුද අපරාධවලට දරුවන් යොදා ගන්නා සටන්කාමීන්ට සහ කැරැලිකරුවන්ට මෙය හොඳ පාඩමක් වනු ඇති බවත් අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළ බවත් ඇමෙරිකාව පවසයි.



අදහස් (0)

කොංගෝ කැරැලි නායකයා යුද අපරාධ අධිකරණය හමුවේ වරදකරු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site