IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොංගෝ කැරැලිකරුවෝ ගෝමා නගරය හැරයති

නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරය අත්පත් කරගෙන සිටි විමුක්ති කැරැලිකරුවන් එම නගරය අත්හැර යෑමට සූදානම් බව පෙරේදා (28) නිවේදනය කළේය. විමුක්තිකාමීන් ලෙස කැරැලිකරුවන් ගෝමා නගරය අල්ලා ගත්තේ කොංගෝව ‘නිදහස්’ කර ගන්නා බව පවසමිනි. එම කැරැලිකරුවන්ට කොංගෝවේ අසල්වැසි රාජ්‍යයක් වන රුවන්ඩාවේ ආධාර හිමිවිය. ගෝමා නගරය අතහැර යෑමට සූදානම් වූ අවස්ථාවේ කැරැලිකරුවන් කියා සිිටියේ ඔවුන්ගේ විමුක්ති අරගලය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. සති කිහිපයක් තිස්සේ කොංගෝවේ හටගත් එම අර්බුදය විසඳීමට තවත් අසල්වැසියකු වන උගන්ඩාව මැදිහත් වූ අතර උගන්ඩා හමුදාවත් කොංගෝ කැරැලිකරුවනුත් අතර විශේෂ සාකච්ඡුාවක් ද පැවැත්විණි.



අදහස් (0)

කොංගෝ කැරැලිකරුවෝ ගෝමා නගරය හැරයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site