IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් වැටෙයි

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හෝටලයක වහලය මතට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. එම අනතුරින් හෙලිකොප්ටර් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත් විය. 

අනතුර සිදුවූයේ ඕස්ටේ්‍රලියාවේ වේලාවෙන් අලුයම 1.05 ට පමණය. හෙලිකොප්ටරයේ සිටියේ නියමුවා පමණි. ගොඩනැගිල්ලේ වහලයට කඩා වැටුණු හෙලිකොප්ටරය ගිනි ගත් අතර, එම ගින්න ගොඩනැගිල්ල පුරා පැතිර ගියේය.

එම අවස්ථාවේ හෝටලයේ අමුත්තන් 300 දෙනකු හෝ 400 දෙනකු සිට ඇති අතර ඔවුන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැණුනි. හෙලිකොප්ටරය නෞටිලස් ඒවියේෂන් ගුවන් සමාගමට අයත් එකක් බවත්, අනතුර සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පවසයි.



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site