ඕස්ටේ‍්‍රලියාවේ විරැකියාව ඉකුත් මාර්තු මාසයේ සියයට 5.6 කින් ඉහළ ගොස් ඇති බවත්, ගත වූ තෙවසර තුළ විරැකියාව මේ අයුරින් ඉහළ ගිය ප‍්‍රථම අවස්ථාව මෙය බවත් ඕස්ටේ‍්‍රලියානු සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
ඉකුත් මාර්තුවේදී රැකියා අහමි වූ ගණණ 36,000 තෙක් ඉහළ ගියේ යැයි ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී.
විශ්ලේෂකයන් පෙනේවා දෙන්නේ මෙම අගය ඉදිරි වසරවලදී තවත් ඉහළ යා හැකි බවය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියාවේ විරැකියාව ඉහළට