IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද

ඕස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු මැතිවරණය හෙට (21) පැවැත්වීමට නියමිතය. මෙය එරට පැවැත්වෙන 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි.

ඕස්ට්‍රේලියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහා සහ සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වෙයි.

මැතිවරණය පැවැත්වෙන්නේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඕස්ටේ්‍රලියානුවන් ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටිද්දීය. එය අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂ නායකත්වයෙන් පිහිටුවා ඇති ලිබරල් ජාතික සන්ධාන රජයට අභියෝගයන් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සිවුවැනි වරට අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙනි. ලිබරල් පක්ෂයට අභියෝගයක් එල්ල වන්නේ විපක්ෂය වන කම්කරු පක්ෂයෙනි. කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ ඇන්තොනි ඇලෙනාසිය.

ස්කොට් මොරිසන් සහ ඇන්තොනි ඇලෙනාසි ට අමතරව, සෙසු අපේක්ෂකයන් ලෙස ‘හරිත’ පක්ෂයේ ඇඩම් බැන්ඩ්, ‘එක්සත් ඕස්ට්‍රේලියා ’ පක්ෂයේ ක්‍රෙග් කෙලී සඑ ‘කැටර්ස් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ බොබ් කැටර් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග වදින සෙසු අපේක්ෂකයන්ය.

(රොයිටර්)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 658 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site