IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දහස් ගණනක් ඉවත්කරති

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන ලැව් ගින්නක් හේතුවෙන් නිවෙස් වලින් වහාම ඉවත්ව යන ලෙස දහස් ගණනක් පිරිසට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.
 
මේ වන විට එම ප්‍රදේශය හරහා හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වඩාත් වේගයෙන් පැතිර යන බව පැවසේ.
 
ක්වීන්ස්ලන්තයේ ස්ථාන 130කට පමණ මෙම ගින්න පැතිරී ඇති අතර උණුසුම් කාලගුණය හා වියලි ගස්වැල් හේතුවෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවත්න බැවින් මහජනයාට එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සිදුවී ඇත.
 
පාසැල් 30කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති අතර විශාල දේපල ප්‍රමාණයකට හානි සිදුවී ඇත.
 
 
(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දහස් ගණනක් ඉවත්කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1808 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site