ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් ගුවන් සමාගම නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා නොනවත්වා පැය 19 ක පරීක්ෂණ ගුවන් ගමනක යෙදී ඇත.
මෙවැනි දීර්ඝ ගුවන් ගමනක් මගීන්ට, ගුවන් නියමුවන්ට හා කාර්යමණ්ඩලයට බලපාන ආකාරය එහිදී නිරීක්ෂණය කර තිබේ.
බොයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සඳහා යොදාගෙන ඇති අතර මගීන් 49දෙනකු එහි ගමන් කළ බවත් නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා කිලෝමීටර් 16200ක් ගමන් කල බවත් සඳහන් වේ.
එළඹෙන මාසයේදී ලන්ඩන් සිට සිඩ්නි දක්වා මෙවැනිම ගුවන් ගමනක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද ක්වෙන්ටාස් සමාගම පවසයි.
"මෙය ඇත්ත වශයෙන්ම ආකාශ තරණයේ සුවිශේෂී අවස්ථාවක්. පෘථිවිගෝලයේ එක් පැත්තක සිට අනෙක් පැත්තට ගමන් කිරීම සම්බන්ධ පෙරහුරුවක්, මෙය තවත් වේගවත් විය යුතු සේවාවක්" ක්වෙන්ටාස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් සමාගම දිගම ගුවන් ගමන සම්පූර්ණ කරයි