IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියාවේ උරුළු පර්වතය තරණය කරන්න දහස්ගණන් පිරිස් ඇදී එති

කඳුනගින්නන් අතර ජනප්‍රිය ඕස්ට්‍රේලියාවේ උරුළු කඳුවැටිය හෙට(26) දිනයේ සිට සංචාරකයන් සඳහා වසාදැමීමට තීරණය කර ඇති බැවින් අද බොහෝ පිරිස් කන්ද තරණය කිරීම සඳහා පැමිණ ඇතැයි වාර්තා වේ. 

ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා අලුයම් කාලයේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණු බව උද්‍යාන බලධාරීහු පවසති.

අයාස් පර්වතය ලෙස හැඳින්වුණු මෙම ශෛලමය කන්ද ස්වදේශික අනන්ගු ජනකොට්ඨාසයේ පූජනීය ස්ථානයකි. 

කන්ද සංචාරකයන්ගෙන් නිදහස් කර දෙන ලෙස එහි පාරම්පරික උරුමකරුවන් වන අනන්ගු ජනතාව දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කර තිබිණි. 

කෙසේවුවද කන්ද සංචාරකයන්ට තහනම් කරන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත්කරන ලද්දේ 2017 වර්ෂයේදී ය.

දැඩි සුළං හා අධික උෂ්ණත්වය හේතුවෙන් උරුළු පර්වතය තරණය කිරීම දුෂ්කර කාර්යයක් වන අතර කඳු නැගීමට ගිය සංචාරකයින් කිහිපදෙනකු මියගොස් ඇතැයි ද සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ උරුළු පර්වතය තරණය කරන්න දහස්ගණන් පිරිස් ඇදී එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site