ඔස්ට්‍රියාවේ ලෙච් ඇම් ආර්ල්බර්ග් ප්‍රදේශයේ සිදුවූ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් ජර්මානු ජාතිකයන් තිදෙනකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ මොවුන් සිව්දෙනා හිම ක්‍රීඩාවේ යෙදීම සඳහා ගොස් ඇති බවයි.
ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් ප්‍රදේශයේ පසුගිය සතිය පුරා දැඩි හිම පතනයක් පැවතුණ අතර කඳුකර මාර්ග බොහොමයක් හිමෙන් වැසී තිබුණු බව මාධ්‍ය වාර්තා කර ඇත.
අනතුරු ඇඟවීම් සහ රතු නිවේදන නිකුත් කර තිබුණද ඒවා නොතකා කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි අනතුරු සිදුවන බව පොලිසිය සඳහන් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට