අල්කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බිල් ලාඩන්ගේ පුත්‍රයකු වන හම්සා බින් ලාඩන් ලෝක ත්‍රස්තවාදීන්ගේ නාම ලේඛනයට එකතු කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් නම් කරනු ලැබ ඇති ලෝක ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුවට බොකෝහරාම්, හිස්බුල්ලා, අයිඑස් ආදී ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධාන රැසක සාමාජිකයෝ ඇතුළත් කැර ඇත.
2015 වසරේ අල්කයිඩා ක්‍රියාකාරිකයකු ලෙස ඔහු එම ත්‍රස්ත සංවිධානයට ඇතුළු වූ අතර වර්තමානයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ඍජුවම සම්බන්ධ වී සිටින්නකු ලෙස ඔහු හඳුනාගෙන ඇතැයි ඇමරිකාව පවසයි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔසාමා බින්ලාඩන්ගේ පුතා ජගත් ත්‍රස්ත නාමාවලියට
බමුණු ආරච්චි Monday, 09 January 2017 12:10 AM
බිල්ලාඩන්ගේ ත්‍රස්තවාදය ඇමරිකාවට විරුද්ධව කරන එකක් නිසා ඒ ගැන කලබල වෙන්න එපා. කරපන් පුතා කරපන් (නි)
රුවන් Friday, 06 January 2017 01:06 PM
ලෝකෙන්ම ත්‍රස්තවාදය තුරන් කල යුතුයි. (ර)
බියංකා Monday, 09 January 2017 02:30 AM
ත්‍රස්තවාදය නැතිකිරීම සිහිනයක් පමණක් වේද? (නි)
යෝනක Sunday, 08 January 2017 01:02 AM
ත්‍රස්තවාදය ලොවටම පිළිලයකි (නි)
බන්දුල Saturday, 07 January 2017 01:01 AM
අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියලා කියමනක් තියෙනවනේ (නි)