
ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට පොලිසිය කියයි.
නගරාධිපති ෆ්රෑන්ස් හෝෆර් නමැති පුරපතිවරයා, වෙඩි ප්‍රහාරයට ලක් වූයේ තවත් ඔහුගේ මිතුරන් දෙදෙනකු සමඟ පිටිසරබද ප්‍රදේශයක ඇවිදිමින් සිටිද්දීය.
වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන්, ෆ්රෑන්ස් හෝෆර්ගේ එක් මිතුරකු ද ජීවිතක්ෂයට පත් වූ බව ද පැවැසෙයි.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd