IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔලිම්පික් තොප්පිය

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) සම්බන්ධයෙන් ද සමාජ හාධ්‍ය ඔස්සේ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මෙම නිල සුරතලා (mascot) නිර්මාණය කර ඇත්තේ, ප්‍රංශයට ආවේණික වූ තොප්පියකින් වීම විශේෂත්වයකි.

ඇමරිකානු විප්ලවයේ සහ පසුව ප්‍රංශ විප්ලවයේ, විශේෂයෙන් ජාකොබිනිස්වාදයේ සංකේතයක් ලෙස භාවිතා කළ 'ෆ්‍රිජියන්' නමැති මෙම තොප්පිය මෙවර ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) වෙයි.

ෆ්‍රිජියන් තොප්පි සෑම නගර ශාලාවකම,  ප්‍රංශයේ කාසි සහ මුද්දර වැනි එදිනෙදා භාවිතයට ගන්නා බොහෝ දේවල්වල පවා දකින්න ලැබේ. පැරා ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) ලෙස ද මෙම තොප්පිය භාවිතයට ගැනෙනු ඇත.

මෙම තොප්පිය සම්බන්ධයෙන් නිර්මාණය කෙරුණු ආදර්ශ පාඨය වන්නේ, 'තනිව අපි වේගයෙන් යමු, නමුත් එකට අපි තවත් ඉදිරියට යමු' යන්නය.



අදහස් (1)

ඔලිම්පික් තොප්පිය

Charuki Tuesday, 19 November 2024 03:23 PM

මෙය හදුන්වා දුන් බව කියන පුද්ගලයකු සදහන් කර දෙන්න

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site