ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන ලබන 27 වැනිදා ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට අමතර හමුදා නිලධාරීන් 3,500 දෙනකු යෙදවීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ. මේ වනවිටත් ඔලිම්පික් ක‍්‍රීඩාංගනය ආශ‍්‍රිතව ආරක්ෂක දැලක් කි‍්‍රයාත්මක කර ඇති අතර ගුවනින් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට මිසයිල පද්ධති ද ස්ථානගත කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට අමතර හමුදා සෙබළු 3,500 ක්