IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඔලිම්පික් උළෙලට හෝටලේ බිම

ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි ඉතා දැකුම්කළු ඔකුරා හෝටල කඩා වෙනත් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කිරීමෙන් ජපන් ජාතිකයෝ විමතියට පත්ව සිටිති.

1960 ජපන් නූතන වාදයේ අග්‍ර කෘථියක් ලෙසද ද හැදින්වේ 2020 දී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල කේන්ද්‍රගත කරමින් නව ඉදිකිරීම සැළසුම් කැර ඇත.

මෙම හෝටලයේ මුල් ගෘහ නිර්මාණ ශීල්පියා වන ඔකුරාගේ පුත් යෝෂියෝ ටනිගුසි විසින් මෙහි වීදුරු කුළුනු දෙක නැවත සකස් කිරීමට නියමිතය 1962 දී ගොඩනගන ලද ඔකුරා හෝටලයේ ලෝක නායකයන් බොහෝ පිරිසක් ලැගුම් ගෙන ඇති ජනප්‍රිය හෝටලයකි.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාද 2009 දි මෙහි ලැගුම් ගෙන තිබිණි.

කාමර 510 කින් සමන්විත වන මහළ් 41 කින් යුත් කුළුනු සහිත් නව හෝටලය වර්ෂ 2019 දි විවෘත කිරීමට නියමිත බව එහි පාලනාධිකාරිය කියයි. කෙසේ වෙතත් මෙම හෝටලය කඩා බිදදමා නැවත ගොඩනැගීම පිලිබඳව වාද විවාද පවතී. බ්‍රිතාන්‍ය සැලසුම් සඟරාවක් වන මොනකල් හි සඳහන් වන්නේ මෙම හෝටලය කඩා බිද දැමීම හදවත් කම්පා කර වන දැරිය නොහැකි පාඩුවක් ලෙසයි.



අදහස් (0)

ඔලිම්පික් උළෙලට හෝටලේ බිම

ඉසුරන්දි Tuesday, 01 September 2015 07:00 AM

අනේ අපිට මොකෝ.සල්ලි වලට කරන්න බැරි දෙයක් නැතිව ඇතිනේ ඒ මිනිසුන්ට.(ම)

:       0       0

දුමින්ද Tuesday, 01 September 2015 02:15 AM

කාලයට අනුව වෙනස! (නි)

:       0       0

ලකී Tuesday, 01 September 2015 04:03 AM

ජපානය ඔලිම්පික් තියලා ග්‍රීසිය වගේ විනාස වෙන්න එපා. (ම)

:       0       0

කවින්ද Tuesday, 01 September 2015 05:41 AM

බලනකොට අපේ ලංකාව හොඳනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site