IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘ඔමික්‍රෝන්‘ කලින් දුටු වයිරසය නොවෙයි

වසරකට කලින් ලෝකයට බලපෑම් කළ ‘කොවිඩ් 19‘ වයිරසය සහ එහි විකෘති ප්‍රභේද මෙන් නොව, ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් අසාමාන්‍ය, වේගයෙන් ව්‍යාප්තවන බිහිසුණු විකෘති ප්‍රභේදයක් බවත් එය සුළුවෙන් තැකිය නොහැකි විකෘතියක් බවත් බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

විද්‍යාඥයන් මේ බව පැහැදිලි කළේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කරමිනි. ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදු කළේ දකුණු අප්‍රිකානු වයිරස විශේෂඥයන්ය.

‘ඇත්ත, ඔමික්‍රෝන් කියන තරම් බිහිසුණු නැහැ. බිහිසුණු නැහැ කියන්නේ මරණයට පත් වීම සහ ආසාදිතයන් බරපතල ලෙස රෝගී වීම අඩු නිසයි. එසේ වුවත් අනෙක් විකෘතිවලට වඩා වේගයෙන් ඔමික්‍රෝන් පැතිරෙනවා. ඒ වගේමයි වසරකට කලින් අප දුටු වයිරස විකෘති මෙන් නොව ඔමික්‍රෝන් බිහිසුණුයි’ යැයි බීබීසී ගුවන් විදුලියේ සාකච්ඡාවකට එක් වෙමින් පැහැදිලි කළේය.

(රොයිටර්)



අදහස් (0)

‘ඔමික්‍රෝන්‘ කලින් දුටු වයිරසය නොවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site