ඉතා වේගයෙන් දරුණු ලෙස ව්‍යාප්තවන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියෙන් ආරක්ෂා වීමට N95 මාස්ක් පැලදීම වඩාත් යෝග්‍ය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත.
මෙසේ උපදෙස් දී ඇත්තේ කනැනිකට් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් එම ජනපදයේ වැසියන් සඳහාය. මේ වනවිට කනැනිකට් ජනපදයේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි.
ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් N95 මාස්ක් මිලියන 6 ක් කනැනිකට් වැසියන්ට බෙදා දීමට නියමිත බව පැවැසෙයි.
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය මෙතෙක් බිහිවුණු දරුණුතම ‘කොවිඩ් 19’ විකෘතියයි. ඊට හේතුව, එය ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවීමය. වේගයෙන් ව්‍යාප්තිය සිදුවුවත් ‘ඔමික්‍රෝන්’ විකෘතිය හේතුවෙන් හටගන්නා සංකූලතා අවම බව පැවැසෙයි.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඔමික්‍රෝන්වලින් බේරෙන්න N95 මාස්ක් සුදුසුයි