ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කියුබාවේ සංචාරයක නිරත වෙමින් ඉරිදා (21) සවස හවානා නගරයට සේන්දු විය. 1959 වසරින් පසු ඇමෙරිකා ජනාධිතිවරයකු කියුබාවට පැමිණි ප්‍රථම අවස්ථාව වේ. එය ලෝක දේශපාලනයේ වෙනස්වීම් සනිටුහන් කරන ඉතාමත් වැදගත් සිදුවීමක් බව ලොව පුරා දේශපාලන විචාරකයෝ කියති.
මේ ගමනට මිචෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා ද එක්ව සිටියහ. වැසි ඇදහැලෙද් දී කුඩ ඉහලාගෙන හවානා නගරයේ ඇවිද ගිය ඇමෙරිකා ජනාධිපතිවරයා හවානාහි ඇමෙරිකා තානාපති කාර්යාලය විවෘත කරමින් මේ බව පැවසුවේය.
මේ සංචාරයේ දී ඇමෙරිකා ජනාධිපති හා කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබාමා හවානා නගරයේ සංචාරයක
කපුගේ Tuesday, 22 March 2016 05:28 AM
අපේ රටේ වගේ කුඩ ඉහළන්න කව්රුත් නැතිද ? (ම)
බමුණු Wednesday, 23 March 2016 10:43 AM
ලංකා සංචාරයකදී බ්‍ර්තාන්‍ය රැජින එවකට අගමැති සර් ජෝන් කොත්ලවලටත් කුඩේ අල්ලපු බව ඔබ දන්නවද? (බ)
සුනිල් Monday, 21 March 2016 08:29 AM
කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ මෙයාව හම්බවෙන්න බැහැ කියලා (ම)
අබරන් Tuesday, 22 March 2016 08:08 AM
කුඩේ කියන එක තමන් විසින්ම ඔසවා හසුරුවාගෙන යා යුතුයි. අපේ අයට එක නොතේරීම අවාසනාවක්. (ර)
රොහාන් Monday, 21 March 2016 10:59 AM
සුනිල් ඔය ඔබාම ගේ ලේකම් වුණේ කවද ඉදලද ? (අ)
ප්‍රසන්න Monday, 21 March 2016 06:07 AM
මෙය ලෝකය පුරාම විය යුත්තක්.(ම)