
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ රිෂී සුනාක් අතරේ සුහඳ හමුවක් පැවැත්විණි. ඒ, ඔබාමා, සිය පෞද්ගලික සංචාරයක් සඳහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටිද්දීය.
ලන්ඩනයේ ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසට ඔබාමා පැමිණියේ පෙර දැනුම් දීමකින් තොරව යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසා ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගෙන් හිටපු ජනාධිපති ඔබාමාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
(ඬේලිමේල්)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඔබාමා සුනාක් හමුවෙන්න ගිහිල්ලා