IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔබාමාගේ සෞඛ්‍ය රක්ෂණ පනතට කොංග‍්‍රසයේ විරෝධය

ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විසින් හඳුන්වා දෙනු ලැබූ සෞඛ්‍ය රක්ෂණ පනතට පෙරේදා (11) පහළ මන්තී‍්‍ර මණ්ඩලයෙන් (කොංග‍්‍රස් මණ්ඩලය) දැඩි විරෝධයක් එල්ල විය. පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුව වීම ඊට හේතුවයි. පහළ මන්තී‍්‍ර මණ්ඩලය පෙරේදා (11) රැස්වූ අවස්ථාවේ ඔබාමාගේ පතනට එරෙහිව සංශෝධනයක් ද සම්මත කර ගැනුණු බව වාර්තා වේ. එම සංශෝධනයට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුව ඇති අතර සෙනෙට් සභාවේ බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික පාක්ෂිකයන් සතුවය. එහිදී එම සංශෝධනය පරාජයට පත්වේවි යැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.



අදහස් (0)

ඔබාමාගේ සෞඛ්‍ය රක්ෂණ පනතට කොංග‍්‍රසයේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site